අම්පාර දිස්ත්‍රික්කයේ යල කන්නයේ වී වගාව ඇරඹේ

අම්පාර දිස්ත්‍රික්කයේ යල කන්නයේ වී වගාව ඇරඹේ

අම්පාර දිස්ත්‍රික්කයේ යල කන්නයේ වී වගාව ඇරඹේ

කර්තෘ Staff writer

17 Jul, 2018 | 4:04 pm

COLOMBO (News 1st) – මෙවර අම්පාර දිස්ත්‍රික්කයේ යල කන්නයේ වී වගාව ආරම්භ වී තිබේ.

රජයේ නිල පුවත් වෙබ් අඩවිය සඳහන් කළේ, ඒ අනුව පොතුවිල්, අක්කරෙයිපත්තුව, තිරුක්කෝවිල්, සමන්තුරෙයි, ඉරක්කාමම් ආදී ප්‍රදේශවල වී වගාව ඇරඹුන බවයි.

ඉකුත් වසරට සාපේක්ෂව මේ වසරේ යල කන්නයෙන් වඩා හොඳ අස්වැන්නක් නෙලා ගැනීමට අපේක්ෂා කරන බව ගොවීන් ප්‍රකාශ කළහ.