17-07-2018 | 5:17 PM
COLOMBO (News 1st) - මුලතිව්, නයාරු ප්රදේශයේ ස්ථාපනය කර ඇති සංග්රාමික කිමිදුම් පුහුණු පාසලේ පාඨමාලා අංක - 5 සාර්ථකව හැදෑරු නිලධාරීන් 2 ක් සහ සෙසුනිලයින් 38 දෙනෙකුගේ විසිර යෑමේ උත්සවයක් පැවැත් විණි.
ඒ, පසුගිය ජූලි 15 වන දින මුලතිව්, නයාරු මුහුදු වෙරළේදී ය.
මෙම මූලික කිමිදුම් පාඨමාලාව හැදැරීමෙන්...