16-07-2018 | 11:42 AM
අඟුරුවාතොට, යාල වේරවත්ත ප්රදේශයේදී තියුණු ආයුධවලින් පහර දී සංවර්ධන නිලධාරියෙකු ඝාතනය කර තිබේ.
එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, දොඩම්ගොඩ ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු 35 හැවිරිදි පුද්ගලයෙකි.
වේරවත්ත ප්රදේශයේ නවාතැන් පොළෙක රැඳී සිටියදී ඊයේ පස්වරුවේ නාඳුනන පිරිසක් ඔහු ඝාතනය කර ඇතැයි පොලීසිය පැ...