වන අලි එලවන්න කම්කරුවන් 2500ක්

වන අලි එලවන්න කම්කරුවන් 2500ක්

by Staff writer 15-07-2018 | 9:02 AM

COLOMBO (News 1st) - වන අලි පලවා හැරීමේ මෙහෙයුම්වලට සහ අලි වැට ආරක්ෂා කිරිම සඳහා කුලී පදනම යටතේ, කම්කරුවන් 2500ක් බඳවා ගැනීමට තීරණය කර ඇතැයි තිරසර සංවර්ධන හා වන ජීවි අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කඝේ, ඒ සඳහා සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන් ද අනුයුක්ත කිරිමට සැලසුම් කර ඇති බව ය.