මුහුදු වෙරළෙනු ත් හෙරොයින් මතුවෙයි

මුහුදු වෙරළෙනු ත් හෙරොයින් මතුවෙයි

by Sagarika Chathumali 15-07-2018 | 7:49 PM

කන්තලේ සේරුනුවර සීනන්වේලී මුහුදු තීරයේ තිබී හෙරොයින් කිලෝ ග්‍රෑම් 1යි ග්‍රෑම් 416 කට ආසන්න ප්‍රමාණයක් හමුවී තිබේ.

පොලීසිය සඳහන් කළේ, ලද තොරතුරකට අනුව කළ වැටලීමකදී මුහුදු වෙරළේ වළ දමා තිබියදී හෙරොයින් අඩංගු පාර්සල් 05ක් සොයා ගත් බවයි. ඒවායේ වටිනාකම රුපියල් මිලියන 16 කට අධිකයි. සොයා ගත් මත්ද්‍රව්‍ය තොගය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේ ය.