15-07-2018 | 5:45 PM
අමෙරිකාවේ චිකාගෝ නුවර උද්ඝෝෂණයේ නිරත උද්ඝෝෂකයින් පිරිසක් හා පොලීසිය අතර ගැටුම් හටගෙන තිබේ.
ඒ, චිකාගෝ පෙලීසිය කළු ජාතිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් පවැති උද්ඝෝෂණයක් අතරතුරදීයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ගිනිඅවියක් අතැතිව සිටි බව කියන පුද්ගලයෙකු පොලීසිය අතින් එලෙස ඝාතනයට ...