ජනපති ඉතාලිය බලා පිටත්ව යයි

ජනපති ඉතාලිය බලා පිටත්ව යයි

by Staff writer 14-07-2018 | 12:09 PM

COLOMBO (News 1st) - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෙදින සංචාරයක් සඳහා අද දහවල් ඉතාලිය බලා පිටත්ව ගියේය.

ඒ, එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් පවත්වනු ලබන ලෝක වන සංරක්ෂණ කමිටුවේ 27 වැනි සැසිවාරයට සහභාගිවීම සඳහායි.