‘සංජු’ සති දෙකක් තුළ ඉන්දීය රු. කෝටි 500ක් උපයයි

‘සංජු’ සති දෙකක් තුළ ඉන්දීය රු. කෝටි 500ක් උපයයි

‘සංජු’ සති දෙකක් තුළ ඉන්දීය රු. කෝටි 500ක් උපයයි

කර්තෘ Staff writer

14 Jul, 2018 | 12:26 pm

(News 1st) – ‘සංජු’ බොලිවුඩ් චිත්‍රපටය ලොව පුරා තිරගත කිරීමෙන් සති දෙකක් තුළ ඉන්දීය රුපියල් කෝටි 500 කට අධික ආදායමක් ඉපැයීමට සමත්ව තිබේ.

එම චිත්‍රපටය ඉන්දයාව තුළ තිරගත කිරීමෙන් පමණක් උපයා ඇති ආදායම ඉන්දීය රුපියල් කෝටි 300කි.

බොලිවුඩ් නළු රන්බීර් කපූර් රංගනයෙන් එක්වන ‘සංජු’ බොලිවුඩ් චිත්‍රපටය රාජ් කුමාර් හිරානීගේ අධ්‍යක්ෂණයකි.