ජනපති ඉතාලිය බලා පිටත්ව යයි

ජනපති ඉතාලිය බලා පිටත්ව යයි

ජනපති ඉතාලිය බලා පිටත්ව යයි

කර්තෘ Staff writer

14 Jul, 2018 | 12:09 pm

COLOMBO (News 1st) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෙදින සංචාරයක් සඳහා අද දහවල් ඉතාලිය බලා පිටත්ව ගියේය.

ඒ, එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් පවත්වනු ලබන ලෝක වන සංරක්ෂණ කමිටුවේ 27 වැනි සැසිවාරයට සහභාගිවීම සඳහායි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]