13-07-2018 | 4:54 PM
COLOMBO (News 1st) - බදුල්ල, හල්දුම්මුල්ල, වංගෙඩිගලකන්ද තරණයට ගොස් ගින්නට මැදි වූ තරුණයින් පිරිස අද පස්වරුවේ බේරා ගැනිණි.
ඒ, යුද හමුදාව, හල්දුම්මුල්ල පොලීසිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරින් එක්ව කළ මෙහෙයුමකින් අනතුරුවයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්...