ඉන්ධන මිල වෙනස්වීම මසකට වරක්

ඉන්ධන මිල වෙනස්වීම මසකට වරක්

by Staff writer 11-07-2018 | 8:48 PM

COLOMBO (News 1st) - ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් හා ඩීසල් මිල ගණන් ඉහළ දැමීමට තීරණය කෙරිණි.

රජය පැවසූවේ, සෑම මාසයකටම වරක් තෙල් මිල තීරණය වන ආකාරයෙන් මිල සූත්‍රය ක්‍රියාත්මක වන බවයි.