11-07-2018 | 1:59 PM
COLOMBO (News 1st) - වවුනියාව, පුලියන්කුලම ප්රදේශයේ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තවත් 3 දෙනෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය පැවසුවේ, වවුනියාව සිට කිලිනොච්චිය දෙසට ගමන් කරන ලද කන්ටේනර් රථයක් සහ කිලිනොච්චිය සිට වවුනියාව දෙසට ගමන් කරන ලද බස් රථයක් එලෙස අනතුරට ලක්ව ඇති බව ය.
බස් රථයේ හා ...