ගුහාවේ දරුවන් බේරා ගැනීමේ මෙහෙයුම් තවදුරටත්

තායිලන්ත ගුහාවේ දරුවන් බේරා ගැනීමේ මෙහෙයුම් තවදුරටත්

by Staff writer 10-07-2018 | 2:14 PM

තායිලන්තයේ ගුහාවක් තුළ සිරවී සිටි පාපන්දු කණ්ඩායමේ ඉතිරි සාමාජිකයින් 5 දෙනා මුදා ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර තිබේ.

මෙහෙයුමේ නිරත මුදා ගැනීමේ කණ්ඩායම් පවසන්නේ එම මෙහෙයුම අධිඅවදානම් සහිත බවයි. තමන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ලෙන තුළ දැනට සිරවී සිටින පාපන්දු ක්‍රීඩකයින් 4 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු සඳහන් කළේ ය. ඔවුන් පවසන්නේ, කිමිඳුම්කරුවන්ගේ මග පෙන්වීම මත කටයුතු කිරීමට තමන් සූදානම් බවයි. පසුගිය දින දෙක තුළ සිදු කළ රක්ෂිතව මුදවා ගැනීමට කිමිඳුම්කරුවෝ වූහ.