by Staff writer 10-07-2018 | 6:19 PM
COLOMBO (News 1st) - කැලි කසළවලින් විදුලිය උත්පාදනය කිරීමේ වැඩසටහනක් ඇරඹීමට රජය සුදානම් වෙයි.
රජයේ නිල පුවත් වෙබ් අඩවිය සඳහන් කළේ, ලබන වසරේ ජූනි මාසයේදී අරඹීමට නියමිත මෙම ව්‍යාපෘතියෙන් කැලි කසළ අර්බුධයට විසඳුම් සෙවීමට අපේක්ෂා කරන බවයි.
මේ යටතේ ඝන අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ ස්ථානයක් පුත්තලමේ අරුවක්කුලු ප්‍රදේශයේ ලබන ඔක්තෝබර් මාසයේදී ඇරඹීමට නියමිත ය.