ලංකාවේ අලි එළවන්න, චීනයෙන් ගිනිඅවියක්

ලංකාවේ අලි එළවන්න, චීනයෙන් ගිනිඅවියක්

ලංකාවේ අලි එළවන්න, චීනයෙන් ගිනිඅවියක්

කර්තෘ Staff writer

10 Jul, 2018 | 9:36 am

COLOMBO (News 1st) – වන අලි පළවා හැරීමේ මෙහෙයුම් සඳහා සහ වනාන්තර ආශ්‍රිත ජවාරම් මැඩලීම සඳහා යොමු වන නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් චීනයේ නිෂ්පාදිත ගිනිඅවියක් ලබා දීමට වනජීවී හා තිරසර සංවර්ධන අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් නිව්ස්ෆස්ට් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, ඒ අනුව ගිනිඅවි 1000ක් ලබා දීමට පියවර ගෙන ඇති බව ය.

නිලධාරීන් සතුව රාජකාරියට සුදුසු ගිනිඅවි නොමැති වීම හේතුවෙන් එම පියවර ගත් බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]