10-07-2018 | 5:59 PM
COLOMBO (News 1st) - රත්නපුර, ගල්ලැන්ද ප්‍රදේශයේදී චීවරධාරියෙකු විසින් පොලිස් සැරයන් වරයෙකුගේ ගෙල සිරකර ඝාතනය කරනු ලැබ තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අදාළ චීවරධාරියාට එරෙහිව අධිකරයෙන් වරෙන්තුවක් නිකුත් කළ බවයි.
ඒ අනුව එම චීවරධාරියා සොයා සැරයන්වරයා විහාර...