මම මැ.කො. නෙවෙයි මැ.කො.ස

මම මැ.කො. නෙවෙයි මැ.කො.ස

by Staff writer 09-07-2018 | 9:29 PM

COLOMBO (News 1st) - ජනවාරි මාසයට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ හැකියාක් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

නිව්ස්ෆස්ට් සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය.