.webp)
2018.06.22 නොපැමිණීම 45%
2018.06.21 නොපැමිණීම 35%
2018.06.20 නොපැමිණීම 25%
2018.06.19 නොපැමිණීම 30%
2018.06.08 නොපැමිණීම 50%
2018.06.07 නොපැමිණීම 35%
2018.06.06 නොපැමිණීම 40%
2018.05.25 නොපැමිණීම 60%
2018.05.24 නොපැමිණීම 50%
2018.05.23 නොපැමිණීම 35%
2018.05.22 නොපැමිණීම 30%
2018.05.11 නොපැමිණීම 60%
2018.05.10 නොපැමිණීම 45%
2018.05.09 නොපැමිණීම 15%
2018.05.08 නොපැමිණීම 15%
2018.04.06 නොපැමිණීම 50%
2018.04.05 නොපැමිණීම 50%
2018.04.04 නොපැමිණීම 04%
2018.04.03 නොපැමිණීම 30%
මෙය හොඳින් නිරීක්ෂණය කළ විට පෙනී යන්නේ සිකුරාදා දිනවල 50%ක තරම්වත් මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තු පැමිණ නොමැති බව ය.2018.06.22 සිකුරාදා නොපැමිණීම 45%
2018.06.08 සිකුරාදා නොපැමිණීම 50%
2018.05.25 සිකුරාදා නොපැමිණීම 60%
2018.05.11 සිකුරාදා නොපැමිණීම 60%
2018.04.06 සිකුරාදා නොපැමිණීම 50%
ඇතැම් බ්‍රහස්පතින්දා දිනවල ද පවතීන්නේද ඊට සමාන තත්ත්වයකි.2018.05.24 බ්‍රහස්පතින්දා නොපැමිණීම 50%
2018.05.10 බ්‍රහස්පතින්දා නොපැමිණීම 45%
2018.04.05 බ්‍රහස්පතින්දා නොපැමිණීම 50%
සභාව පැවැත්වෙන අවස්ථාවල දී වුව ද සභිකයන්ගෙන් ඇතැමෙකු බාහිර ස්ථානවල නිතර දක්නට හැකියි. ඒ අතුරින් ආංශික කාරක සභාවලට පැමිණීම ඇත්තේ ඉතා දුර්වල මට්ටමකයි.රුපියල් 2500ක
දීමනාවක් ද ලබාදෙනු ලැබේ. පාර්ලිමේන්තු දිනවල ඊට සහභාගී වන සෑම මන්ත්‍රීවරයෙකුටම ද එම දීමනාව ලබාදෙයි. ඒ, ජනතා මුදලින් හිමි වන මාසික වැටුප හා සෙසු දීමනා සියල්ලට අමතරවයි. සිය දිස්ත්‍රික්කයේ සිට පාර්ලිමේන්තුවට ඇති දුර ප්‍රමාණය අනුව ඉන්ධන දීමනාවක් ද පාර්ලිමේන්තු සභිකයන්ට හිමි වේ.පාර්ලිමේන්තුවේ දෛනික වියදම රුපියල් ලක්ෂ 45 කි.
ඒ අනුව දිනකට එක් මන්ත්‍රීවරයෙකුට රුපියල් විසිදහසක් පමණ වියදම් කෙරේ. මේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට තේරී පත් වීමට දක්වන උනන්දුව පාර්ලිමේන්තුවට පැමිණීමට නැත්තේ ඇයි? එසේ නම්, ඔවුන්ගේ අරමුණ කුමක් ද?පිළිතුර ජනතාව සතු ය...
සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට...
මූලාශ්‍රය - පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය