බොරිස් ජොන්සන් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

බොරිස් ජොන්සන් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

by Staff writer 09-07-2018 | 10:06 PM

බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු ලේකම් බොරිස් ජොන්සන් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

බ්‍රිතාන්‍ය, යුරෝපා සංගම් සාමාජිකත්වයෙන් ඉවත්වීමේ සැළසුම සම්බන්ධයෙන් ඇතිව ඇති දේශපාලනික ගැටලු හේතුවෙන් මෙලෙස ඔහු ඉල්ලා අස්වී ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ.