09-07-2018 | 5:28 PM
COLOMBO (News 1st) - තිස්සමහාරාම, බෝගහපැලැස්ස ප්රදේශයේ ජනතාවට ලැබෙන පානීය ජලය ප්රමාණවත් නොවීම හේතුවෙන් අද ඔවුන් උද්ඝෝෂණයක නිරත විය.
ඒ, තිස්සමහාරාම - කතරගම ප්රධාන මාර්ගයේ බෝගහපැලැස්ස ප්රදේශය අවහිර කරමිනි.
ඔවුන් චෝදනා කරන්නේ තිස්සමහාරාම ජලසම්පාදන මණ්ඩලයෙන් ලබාදෙන ජලය තම ප්රදේශයට ප්රමාණවත්ව න...