.webp)

30 වන වතාවට මෙවර ප්රදර්ශනය පැවති අතර බිහාර්, හර්යානා, පන්ජාබ්, හිමාචල් ප්රදේශ්, උත්තර්ඛන්ඩ් සහ උත්තර් ප්රදේශයන්හි ජනතාව ඊට සහභාගී වී සිටියේ ය.
දිල්ලි සංචාරක සහ ප්රවාහන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන මෙහි ආරම්භක ප්රදර්ශනය පැවැත්වුණේ, 1988 වසරේදී ය.
මෙම ප්රදර්ශනය තුළ තරග තරග අංශ කිහිපයක් ක්රියාත්මක වූ අතර අඹ කෑමේ තරගය ද ඒ අතර විය.

