කිතුල් කර්මාන්තය නගා සිටුවීමට වැඩපිළිවෙළක්

කිතුල් කර්මාන්තය නගා සිටුවීමට වැඩපිළිවෙළක්

කිතුල් කර්මාන්තය නගා සිටුවීමට වැඩපිළිවෙළක්

කර්තෘ Staff writer

08 Jul, 2018 | 3:52 pm

COLOMBO (News 1st)  – ගාල්ල දිස්ත්‍රික්කයේ කිතුල් කර්මාන්තය නගා සිටුවීමේ වැඩසටහනක් ආරම්භ කර ඇතැයි ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය පවසයි.

මේ යටතේ කිතුල් කර්මාන්තකරුවන්ට කිතුල් නිෂ්පාදන කර්මාන්ත පිළිබඳ නවීන තාක්ෂණික පුහුණුව හා ඒ සඳහා අවශ්‍ය උපකරණ ලබාදෙනු ඇති.

ඊට අමතරව කිතුල් වගාව ව්‍යාප්ත කිරීම සඳහා උසින් අඩු වැඩි දියුණු කළ නව කිතුල් ප්‍රභේද හඳුන්වා දෙන බව ද එම මණ්ඩලය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]