08-07-2018 | 11:46 AM
COLOMBO (News 1st) - මුතුරාජවෙල රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඊයේ දහවල් හටගත් ගින්න මෙතෙක් සම්පුර්ණයෙන් නිවා දැමීමට නොහැකි වී ඇති බව ය.
එහෙත් එය පාලනය කිරීමට කටයුතු යොදා ඇතැයි පොලීසිය සඳහන් කළේය.
මේ අතර උඩුදුම්බර, හුන්නස්ගිරිය, දේනාපිටිය කන්දේ ද ගින්නක් හටගෙන තිබේ.
ගින්න ...