රු. ලක්ෂ 64 ක විදෙස් මුදල් සමග දෙදෙනෙකු කොටුවෙයි

රුපියල් ලක්ෂ 64 ක විදෙස් මුදල් සමග දෙදෙනෙකු කොටුවෙයි

by Staff writer 07-07-2018 | 7:42 AM

COLOMBO (News 1st) - රුපියල් ලක්ෂ 64 ක් වටිනා විදේශීය මුදල් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

රේගු වැඩබලන මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසුවේ ගම්පහ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු එලෙස අත්අඩංගුවට ගත් බව ය.