ජාත්‍යන්තර චොකලට් දිනය අදයි

ජාත්‍යන්තර චොකලට් දිනය අදයි

by Staff writer 07-07-2018 | 3:16 PM

(News 1st) - ජාත්‍යන්තර චොකලට් දිනය අදට යෙදී තිබේ.

ජූලි 7 වැනිදා ජාත්‍යන්තර චොලකට් දිනය ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවේ 2009 වසරේදී ය. බොලිවුඩ් තරු රැසක් අදට යෙදෙන ජාත්‍යන්තර චොකලට් දිනය නිමිත්තෙන් සමාජ ජාල ඔස්සේ විවිධ සටහන් තබා තිබුණේ තම ප්‍රියතම චොකලට් වර්ගය ද සඳහන් කරමිනි. මේ නිමිත්තෙන් අද ලොව පුරා විවිධ සැමරුම් ද පැවැත්වේ.