ඉරිඟු මහ පාරට

ඉරිඟු මහ පාරට

by Staff writer 07-07-2018 | 2:22 PM

COLOMBO (News 1st) - ඉරිඟු ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනරයක් අද හදිසි අනතුරකට මුහුණ දුන්නේය.

අප වාර්තාකරු සඳහන් කළේ, කන්තලේ සිට කපුවත්ත දක්වා ප්‍රවාහනය කරමින් තිබු ඉරිඟු කන්ටේනරයක දොරක් විවෘත වීමෙන් මෙලෙස ඉරිඟු මාර්ගය පුරා විසිරී ගිය බව ය. කන්ටේනරය මෙම සිදුවීමට මුහුණ දුන්නේ මීගමුව - කොළඹ ප්‍රධාන මාර්ගයේදීය.