ඇඹිලිපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර අංශය වැසෙයි

ඇඹිලිපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර අංශය තාවකාලිකව වැසෙයි

by Staff writer 07-07-2018 | 7:03 AM

COLOMBO (News 1st) - ඇඹිලිපිටිය මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර අංශය වසා දමා තිබේ.

එහි වෛද්‍ය අධිකාරි වෛද්‍ය නේපුල් ධර්මතිලක මහතා පැවසුවේ හදිසි ප්‍රතිකාර අංශයේ ඊයේ ඇතිවූ සුළු ගින්නක් හේතුවෙන් එම අංශය තාවකාලිකව වසා දමා ඇති බව ය.