home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
පෑලියගොඩ දී ඇමෝනියා වායුව ප්‍රවාහනය කරන රථයක පිපිරීමක්
by Staff writer
06-07-2018 | 4:32 PM
COLOMBO (News 1st) -
පෑලියගොඩ ප්‍රධාන මාළු වෙළඳපොළ ආසන්නයේදී ඇමෝනියා වායුව අඩංගු සිලින්ඩර් ප්‍රවාහනය කරන රථයක අද පස්වරුවේ පිපිරීමක් සිදුවිය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, රථයේ තිබූ එක් සිලින්ඩරයක් පුපුරා ගොස් ඇති බව ය. කළුතර ප්‍රදේශයේ සිට විදේශගත කිරීම සඳහා රැගෙන ආ ඇමෝනියා අඩංගු එම සිලින්ඩර් වරාය දක්වා රැගෙන යාමට ඒ සඳහා දී ඇති වේලාව පැමිණෙන තෙක් ලොරිය මාළු වෙළඳපොළ ආසන්නයේ නවතා තිබියදී සිලින්ඩරය පුපුරා ගොස් ඇති බව පොලීසිය ප්‍රකාශ කළා. කෙසේ වෙතත් ඉන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැත. කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ වනවිට ලොරියට යළිත් වරක් එම සිලින්ඩර් අසුරන බව ය. එය අධීක්ෂණය කිරීම සඳහා කණ්ඩායම් යොදවා ඇති බව ද ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
වෙනත් ලිපි
සිරස වෙසක් කලාපයේ ධාතුන් වහන්සේ වන්දනාව අවසන්
දුරගමන් බස් ධාවනයේදී ලංගමයෙන් නව ආරක්ෂිත ක්‍රමවේද
දියේ ගිලීම්වලින් තිදෙනෙකු මරුට,සිව්දෙනෙක් අතුරුදන්
මැයි මුල් සතිය තුළ සංචාරයකින් 33,000ක් දිවයිනට
හිටපු ඇමති කෙහෙළියට එරෙහි නඩු විභාගය
දුම්රිය 23ක් අවලංගු කෙරේ..
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය