හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී.කේ. ඉන්දික අභාවප්‍රාප්ත වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී.කේ. ඉන්දික අභාවප්‍රාප්ත වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී.කේ. ඉන්දික අභාවප්‍රාප්ත වෙයි

කර්තෘ Staff writer

06 Jul, 2018 | 9:15 am

COLOMBO (News 1st) – හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී.කේ. ඉන්දික මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, කොළඹ පිහිටි නිවසේදී ඒ මහතා අභාවප්‍රාප්ත වූ බව ය.

මිය යන විට වී.කේ. ඉන්දික මහතාගේ වයස අවුරුදු 51කි.

මෘත ශරීරය මේ වන විට කළුබෝවිල රෝහලේ තැන්පත් කර තිබේ.