06-07-2018 | 1:42 PM
COLOMBO (News 1st) - ධාවන බලපත්රයක් ලබා දීම සඳහා පෞද්ගලික බස් රථ හිමිකරුවෙකුගෙන් රුපියල් 10,000ක අල්ලසක් ලබා ගැනීම ඇතුළු අධි චෝදනා 08කට වරදකරු කරනු ලැබූ බස්නාහිර පළාත් මගී ප්රවාහන අධිකාරියේ ධාවන කළමනාකරුවෙකු ලෙස කටයුතු කළ විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද සිර දඬුවම් නියම...