හදබිම අධිකාරියෙන් සමූපකාර ජාලයක්

හදබිම අධිකාරියෙන් සමූපකාර ජාලයක්

by Staff writer 05-07-2018 | 1:54 PM

COLOMBO (News 1st) - හදබිම සමූපකාර ජාලයක් හඳුන්වා දීමට හදබිම අධිකාරිය සූදානම් වේ.

හදබිම අධිකාරිය යටතේ පහසුකම් ලබන ගොවීන්ට මෙම ජාලය තවදුරටත් පුළුල් කිරීම මෙහි අරමුණයි. ඒ අනුව සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයක ම සමූපකාර සමිති ආරම්භ කර එය ජාතික මට්ටමේ සමිතියක් දක්වා ව්‍යාප්ත කරන බව ද හදබිම අධිකාරිය සඳහන් කළේ ය. එහි පළමු අදියර අද ආරම්භ වූයේ, අගුණකොළපැලැස්ස ප්‍රදේශයේදීයි.