රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් ඉල්ලා අස්වෙයි

රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් ඉල්ලා අස්වෙයි

by Sagarika Chathumali 05-07-2018 | 7:01 PM
COLOMBO (News 1st) : ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා නිවුස්ෆස්ට් වෙත ඒ බව තහවුරු කළේ ය. අමාත්‍යවරයා සඳහන් කළේ, රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත් වීමට අදාළ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට භාර දී ඇති බවයි.