05-07-2018 | 3:12 PM
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමෙන් 2015 ජනවාරි 31 වන දා සිට 2016 සැප්තැම්බර් 30 වන දා දක්වා කාලය තුළ මිලියන 1134 ක චෙක්පත් 2487 ක් නිකුත් කර ඇතැයි අද අධිකරණයේදී අනාවරණ විය.
අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා පැවසුවේ, ඇ...