උතුරේ සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි

උතුරු පළාතේ සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ

by Staff writer 04-07-2018 | 11:40 AM

COLOMBO (News 1st) - සති දෙකක කාලයක් සඳහා උතුරු පළාතේ සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර තිබේ.

ඒ, උතුරු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝගයකට අනූවයි. ආවා කල්ලියේ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා උතුරු පළාත තුළ ක්‍රියාත්මක මෙහෙයුමක් හේතුවෙන් එළෙස පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවංලගු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකා‍ශක කාර්යාලය සඳහන් කළේ ය.