උතුරු පළාතේ සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ

උතුරු පළාතේ සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ

උතුරු පළාතේ සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ

කර්තෘ Staff writer

04 Jul, 2018 | 11:40 am

COLOMBO (News 1st) – සති දෙකක කාලයක් සඳහා උතුරු පළාතේ සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර තිබේ.

ඒ, උතුරු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝගයකට අනූවයි.

ආවා කල්ලියේ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා උතුරු පළාත තුළ ක්‍රියාත්මක මෙහෙයුමක් හේතුවෙන් එළෙස පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවංලගු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකා‍ශක කාර්යාලය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]