04-07-2018 | 2:56 PM
COLOMBO (News 1st) : මැණික් ගල් තොගයක් සමග චීන ජාතික කාන්තාවක කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබේ.
නියෝජ්‍ය රේගු අධ්යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා පැවසුවේ, එහි වටිනාකම රුපියල් 48 64,777ක් බවයි.
ගමන් මලු තුළ සුක්ෂම ලෙස සඟවා ඇය මෙම මැණික් බැංකොක් සිට මෙරටට රැගෙන විත් ඇති බව ද ඔ...