by Staff writer 03-07-2018 | 2:52 PM
(News 1st) - මලයාසියානු හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, මලයාසියානු සංවර්ධන අරමුදලෙන් අමෙරිකානු ඩොලර් බිලියන ගණනක් අතුරුදන්වීම සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට අදාළවයි.
සිය නිවසේ සිටියදී නජීබ් රසාක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.