පළතුරු ඉදවීමට රසායනික යෙදීම අහිතකර ප්‍රතිඵල

පළතුරු ඉදවීමට රසායනික යෙදීම අහිතකර ඵල

by Staff writer 03-07-2018 | 8:01 AM

COLOMBO (News 1st) : පළතුරු ඉදවීම විවිධ රසායනික යෙදීම නුදුරේදී බීජ අර්බුදයක් ඇතිවීමට හේතුවී ඇතැයි අහිමිවීමේ අවදානමක් මතුව ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. 

එහි සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතා සඳහන් කලේ, ඒ සම්බන්ධයෙන්, වැටලීම් සිදුකිරිමට පියවර ගෙන ඇති බවයි. පළතුරු ඉදවීම සඳහා යොදන විවිධ රසායනික හේතුවෙන්, රෝපණය වීම සඳහා පවතින ශක්තිය හීන විම මත ඉදිරියේදී රටට විශාල බලපෑමක් ඇතිවිය හැකි බව ද ඔහු සඳහන් කළේ ය.