03-07-2018 | 2:10 PM
නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා පැමිණෙන්නන්ගෙන්, 7%ක පිරිසක් අක්ෂි ආබාධ සහිත අයැදුම්කරුවන් බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය පවසයි.
එහි සභාපති වෛද්‍ය රෝහණ පුෂ්පකුමාර මහතා සඳහන් කළේ, දෛනිකව පැමිණෙන පිරිසෙන් 10% ඉක්ම වූ පිරිසක් දියවැඩියා රෝගී තත්ත්වයෙන් ද පෙළෙන බවයි.
මේ තත්ත්වය මත බලපත්‍ර සඳහා ව...