රඹුක්කන, කඩිගමුව ප්‍රදේශයට වන අලියෙකු කඩා වදී

රඹුක්කන, කඩිගමුව ප්‍රදේශයට වන අලියෙකු කඩා වදී

by Staff writer 01-07-2018 | 11:14 AM

COLOMBO (News 1st) - රඹුක්කන, කඩිගමුව ප්‍රදේශයට වන අලියෙකු කඩා වැදී තිබේ.

පොලීසිය සදහන් කළේ, පොලිස් විශේෂ කාර්ය බලකාය, වනජීවි නිලධාරින් සහ ප්‍රදේශවාසීන් එක්ව වන අලියා ඇල්ලීම සදහා මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බවය. ඊයේ පස්වරුවේ ගම්වැදුණු වන අලියා හලාගිරිය, ගොඩගංදෙණිය, පත්තම්පිටිය ,කංසල්මුව ඇතුළු ගම්මානවල සැරිසරන බවට ප්‍රදේශවාසීන්ගෙන් තොරතුරු ලැබී ඇතැයි පොලීසිය සඳහන් කළේය