
දෛනික ඉන්ධන ප්‍රමාණය බැරල් මිලියන 2 කින් ඉහළ දමන්නැයි ට්‍රම්ප් සෞදි රජුගෙන් ඉල්ලයි
දෛනික ඉන්ධන ප්‍රමාණය බැරල් මිලියන 2 කින් ඉහළ දමන්නැයි ට්‍රම්ප් සෞදි රජුගෙන් ඉල්ලයි
කර්තෘ Staff writer
(News 1st) – දෛනිකව ලබාදෙන බොරතෙල් ප්‍රමාණය බැරල් මිලියන 2 කින් ඉහළ දමන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෞදි රජුගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඒ, ඉහළ යන ඉන්ධන වියදම පාලනය කිරීමේ අරමුණිනි.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා සදහන් කළේ සෞදි රජු ඊට එකඟ වූ බව ය.
ඉරානයට එරෙහිව සම්බාධක පැනවීමත් සමග බොරතෙල් අවශ්‍යතාව සපුරා ගැනීම සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදයට විසඳුම් ලෙස අමෙරිකානු ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කර තිබුණි.
- වනිතාභිමාන 2020 – ලංකාවේ ජනප්‍රියතම කාන්තාව පුෂ්පා රම්‍යානි ද සොයිසා ..
- වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වාට නව රාජ්‍ය ලේකම් ධුරයක්..
- ප්රජාත්ත්රවාදය ඉල්ලූ තවත් මියන්මාර ජීවිත දෙකක් වෙඩි උණ්ඩයට බිලි
- අශෝක් අබේසිංහට CID හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දීමක්
- ඇනවුම් කළ COVID එන්නත් ප්‍රමාදයකින් තොරව දෙනවා – ඉන්දීය සීරම් ආයතනය
- පාඨලීට එරෙහි නඩුවේ සාක්ෂි විභාගයට දින නියම වෙයි
- හෙරොයින් කිලෝ 200ක් සමග මෙරට බෝට්ටු 3ක් ඉන්දීය අත්අඩංගුවට
- කොරෝනා මළ සිරුරු 24 ක් භූමදානය කර අවසන්…
- වල්සපුගල මාරාන්තික ගොවි උපවාසයට කාන්තාවෝ එක් වෙති
- බස්නාහිර හැර සෙසු සියලු පාසල් විවෘත වන දිනය ප්‍රකාශයට පත් කෙරේ