සූර්මා බොලිවුඩ් චිත්‍රපටයේ තෙවන ගීතය අන්තර්ජාලයට

සූර්මා බොලිවුඩ් චිත්‍රපටයේ තෙවන ගීතය අන්තර්ජාලයට

by Staff writer 30-06-2018 | 11:22 AM

COLOMBO (News 1st) - සූර්මා බොලිවුඩ් චිත්‍රපටයේ තෙවන ගීතය අන්තර්ජාලය වෙත නිකුත් කර තිබේ.

එම ගීතය නම් කර ඇත්තේ “ගුඩ් මෑන් දි ලාල්තෙයීන්” (Good Man Di Laaltain) යනුවෙනි. ෂාද් අලීගේ අධ්‍යක්ෂණයක් වන සූර්මා බොලිවුඩ් චිත්‍රපටය ලබන 13 වන දින සිනමාශාලා වෙත නිකුත් කිරීමට නියමිත ය.