මාධ්‍යවේදී චාමර ලක්ෂාන් අභාවප්‍රාප්ත වෙයි

මාධ්‍යවේදී චාමර ලක්ෂාන් අභාවප්‍රාප්ත වෙයි

by Staff writer 30-06-2018 | 10:33 PM

COLOMBO (News 1st) - සිළුමිණ සහ රැස පුවත්පතේ කර්තෘ මාධ්‍යවේදී චාමර ලක්ෂාන් මහතා හදිසියේ අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යනවිට ඒ මහතා 39 වන වියේ පසුවිය. චාමර ලක්ෂාන් මහතා ලක්බිම, රිවිර සහ ඉරුදින යන පුවත්පත්වලද කලක් සේවය කළේය.