30-06-2018 | 11:10 AM
COLOMBO (News 1st) - යුද හමුදා බ්‍රිගේඩියර්වරුන් පස් දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මේජර් ජෙනරාල් නිලයට උසස් කර තිබේ.
ඒ, බ්‍රිගේඩියර් එච්.ජී.අයි. විද්‍යානන්ද, බ්‍රිගේඩියර් තිස්ස නානායක්කාර, බ්‍රිගේඩියර් ඩී.එම්.දවුලගල, බ්‍රිගේඩියර් ශාන්ත තිරුණාවකරසු, බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය යන ම...