29-06-2018 | 1:13 PM
COLOMBO (News 1st) - බී. ඩෙනීෂ්වරම් මහතා උතුරු පළාත් ප්‍රවාහන, ධීවර හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීම වළක්වමින් අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.
ඒ, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා විසින් ඔහු එම අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණය...