ඉබ්බාගමුව වැවේ දිය නෑමට ගිය පුද්ගලයෙකු අතුරුදන්

ඉබ්බාගමුව වැවේ දිය නෑමට ගිය පුද්ගලයෙකු අතුරුදන්

by Staff writer 28-06-2018 | 9:55 AM

COLOMBO (News 1st) - ගොකරැල්ල, ඉබ්බාගමුව වැවේ ගිලී පුද්ගලයෙකු අතුරුදන් විය.

පොලීසිය සඳහන් කළේ, පිරිසක් සමග දියනාමින් සිටියදී ඔහු මෙම අනතුරට මුහුණ පා ඇති බවයි. අතුරුදන් වූ පුද්ගලයා සොයා නාවික මෙහෙයුම් ක්‍රියාත්මක වේ. අතුරුදන්ව ඇත්තේ 52 හැවිරිදි මාවතගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.