28-06-2018 | 10:41 AM
COLOMBO (News 1st) - ව්‍යාජ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් රුපියල් ලක්ෂ ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙකු පිටකොටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, පිටකොටුවේ හෝටලයක ලැගුම්ගෙන සිටියදී ඔහු අත්අඩංගුවට ගත් බවයි.
සැකකරු, පමුණුගම, කඳාන, කොළඹ සහ මීගමුව යන ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් වංචනික...