by Staff writer 27-06-2018 | 8:32 PM
COLOMBO (News 1st) - පොසොන් පෙහොය වෙනුවෙන් මිහින්තලාව ඇතුලු අටමස්ථානයත්, සොලොස්මස්ථානයත් කේන්ද්‍රකර ගනිමින් දිවයින පුරා විවිධ පිංකම් පැවැත්වේ.
මේ අතර පොළොන්නරුව ගල්විහාර පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන පුලතිසි පොසොන් උදානය අද රාත්‍රියේ විවෘත විය.
ඒ, සඳහා බැතිබර මාධ්‍ය දායකත්වය ලබාදෙන්නේ නිව්ස්ෆස්ට් වේ.
ගල්විහාර පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් පුලතිසි පොසොන් උදානය 27, 28, 29 සහ 30 යන දිනයන්හි පැවැත්වෙනු ඇති.