චීනය සත්ත්ව ආහාරවලට පැන වූ බද්ද ඉවතට

චීනයට සත්ත්ව ආහාර ආනයනයේදී පනවා තිබූ තීරුබදු සහනය ඉවතට

by Staff writer 27-06-2018 | 6:56 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන සත්ත්ව ආහාර සඳහා පැන වූ තීරු බදු ඉවත් කිරීමට චීනය පියවර ගෙන තිබේ.

ඒ අනුව සෝයා බෝංචි, සෝයා ආහාර, මත්ස්‍යයන්ට දෙන ආහාර ආදිය චීනයට ආනයනය කිරීමේදී ක්‍රියාත්මක මෙම සහනය ජූලි මස 01වැනි දින සිට ක්‍රියාත්මක කෙරෙනු ඇති. මෙම බදු සහනය බංග්ලාදේශය, ඉන්දියාව, ලාඕසය සහ දකුණු කොරියාවට ද ආදළ බව චීනය ප්‍රකාශ කළේ ය.