27-06-2018 | 2:36 PM
COLOMBO (News 1st) - යාපනය, සුළිපුරම් ප්රදේශයේදී 6 හැවිරිදි දැරියක ලිංගික අපයෝජනය කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ, සැකකරු අද මල්ලාක්කම් මහේස්ත්රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.
එලෙස රක්ෂිත බන්ධනාගාරගත කළේ, 2...